தமிழ்
English
Contact
Saturday 19th June 2021    
රසායනික පොහොර තහනමට කලින් කාබනික පොහොර ඇණවුම් කරලා! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රසායනික පොහොර තහනමට කලින් කාබනික පොහොර ඇණවුම් කරලා!



මෙරට රසායනික පොහොර තහනම ක්‍රියාත්මක වීමටත් පෙර කාබනික පොහොර ඇණවුමක් මගින් බහලුම් 3ක් ආනයනය කර ඇත.

මේ වනවිට රේගු මූලාශ්‍ර මගින් අනාවරණය වන්නේ ජූනි 2 වැනිදා කොළඹ වරායට පැමිණි නැවකින් මෙසේ කාබනික පොහොර ආනයනය කර ඇති බවයි.

කොළඹ 12 ලිපිනයක ‘ටායියන්’ නමැති කාබනික පොහොර සමාගමක් මෙසේ ඉන්දියාවේ මදුරාසියේ සිට මෙට්‍රික් ටොන් 77.8ක මෙම කාබනික පොහොර තොගය අනවුම්කර ඇත.

කාබනික පොහොර තොගයේ පැමිණිම සනාථ කෙරෙන රේගු ලේඛනය