தமிழ்
English
Contact
Sunday 23rd February 2020    
රාජපක්ෂ පවුල ඉන්දියානු සංචාරය ගියේ තමන්ගේ වියදමින් - බන්දුල ගුණවර්ධන | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රාජපක්ෂ පවුල ඉන්දියානු සංචාරය ගියේ තමන්ගේ වියදමින් – බන්දුල ගුණවර්ධන



අගමැති මහින්ද රාජපක්ෂ සමඟ පසුගිය සතියේ ඉන්දියානු සංචාරයට සහභාගී වූ රාජපක්ෂ පවුලේ සාමාජිකයින් ගුවන් ටිකට් පත් සහ නවාතැන් සඳහා තමන්ගේම මුදල් වියදම් කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු රාජපක්ෂ පවුලේ සාමාජිකයින්ට මෙම සංචාරය සඳහා වියදම් කරේ කවුරුන්දැයි විමසූ අවස්ථාවේදීයි.