Posted on 10.27.2019 by Chandana Sirimalwatte in කලා with 0 Comments
1989 යාපනයේදී ඝාතනයට ලක්වූ මානව හිමිකම් ක්‍රියාකාරිනි සහ ලේඛිකා රාජිණී තිරාණගම වෙනුවෙන් සිදු කෙරෙන සමරු දේශනයක් ඔක්තෝබර් 29 සවස 3.00ට කැලණිය විශ්ව විද්‍යාලයේදී පැවැත්වේ.
දයාපාල තිරාණගම සහ බුද්ධික බණ්ඩාර විසින් දේශන පවත්වන මෙම සමරු වැඩසටහන කැලණිය විශ්වවිද්‍යාලයීය වෘත්තීය මාර්ගෝපදේශක අංශයේදී (F1 002) පැවැත්වීමට නියමිතය.
මෙම කාර්ය සංවිධානය කරන්නේ නාඳුනන සාමුහිකය සහ විකල්ප පර්යේෂකයන්ගේ සංගමය විසිනි.