தமிழ்
English
Contact
Friday 29th May 2020    
රුපියලේ අගය ඉහළට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රුපියලේ අගය ඉහළට



ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පවසයි. ඒ අනුව ඊයේ දිනයේදී ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 195.7ක් ලෙස දැක්වුණු අතර ගැණුම් මිල රුපියල් 188.5ක් ලෙස දැක්වුණි.

පසුගිය අප්‍රේල් 9වනදා ඉතිහාසයේ පළමුවරට රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව 200.4ක් දක්වා අවප්‍රමාණය වී තිබුණි.