தமிழ்
English
Contact
Wednesday 19th September 2018    
රුපියල දිගටම පහළ වැටේ - අමෙරිකන් ඩොලරය 164 දක්වා ඉහළට! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රුපියල දිගටම පහළ වැටේ – අමෙරිකන් ඩොලරය 164 දක්වා ඉහළට!



අමෙරිකන් ඩොලරයට සාපේක්ෂව රුපියල දිගින් දිගටම අවප්‍රමාණ වෙමින් පවතින බව මහබැංකු මූලාශ්‍ර අනාවරණය කරයි.

මහබැංකුවේ තොරතුරු අනුව රුපියල්වලින් ඩොලරයක දර්ශකමය අගය (Indicative Value)  162.805 බව සදහන් වේ. මුල්‍ය වෙළෙදපොල තත්වය අනුව, ඩොලරයක ගැනුම් මිල රු. 160.949ක් වන අතර විකිණුම් මිල රු. 164.3781ක් බවට පත්ව තිබේ.