தமிழ்
English
Contact
Monday 6th July 2020    
ලංකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1880 දක්වා ඉහළට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලංකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1880 දක්වා ඉහළට



මේවනවිට මෙරට තුළ වාර්තාවෙන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1880ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ වාර්තාවූ ආසාදිතයින් 3දෙනාගෙන් දෙදෙනෙකු නාවික හමුදා සාමාජිකයන් අනෙක් තැනැත්තා කටාර් රාජ්‍යයේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ත්නයයක සිටි පුද්ගලයෙකි.

කොරෝනා අසාදනය සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 679 දක්වා ඉහළ ගොස් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර පවසයි.

රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයන් විසි දෙනෙකු ඊයේ සුවය ලබා පිටව ගොස් තිබේ.