தமிழ்
English
Contact
Tuesday 14th July 2020    
ලංකාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2000 ඉක්මවයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලංකාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2000 ඉක්මවයි



කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 2001 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඊයේ ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගෙන ඇත.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 428 ක් වේ.

මේ වන විට පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති අතර 1562 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.