தமிழ்
English
Contact
Tuesday 25th June 2019    
ලංකාවේ විරැකියාවෙන් යුතු ජනගහණයේ වර්ධනයක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලංකාවේ විරැකියාවෙන් යුතු ජනගහණයේ වර්ධනයක්!



මෙරට විරැකියාවෙන් යුතු ජනගහණය පසුගිය වසරට සාපකේෂව වර්ධනය වී ඇති බව ජන හා සංඛ්‍යාෙල්ඛන දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය වසරේ දෙවැනි කාර්තුවට සාපේක්ෂව මේ වසරේ දෙවැනි කාර්තුවේදී 4.6%ක විරැකියා වර්ධනයක් පෙන්නුම් කරන බව එම සංඛ්‍යාෙල්ඛන හෙළිකරයි. ඒ අනුව 381,834ක් විරැකියාවෙන් පෙලෙන බව අනාවරණය වී ඇත. කෙසේවෙතත් මෙම විරැකියා ප්‍රතිශතය කාන්තාවන් අතර 7.4ක් වන බවද පිරිමින් අතර එය 3.1%ක් බවද සංඛ්‍යාෙල්ඛන පෙන්වයි.