Posted on 10.17.2020 by Chandana Sirimalwatte in කලා with 0 Comments
‘මේ මොහොතේ ලංකාව තුළ කලා භාවිතාව සහ එහි හැසිරීම’ යන තේමාවෙන් සංවාදයක් හෙට(18) youtube ඔස්සේ විකාශය කිරීමට DailyDoseSLකටයුතු යොදා තිබේ.
වත්මන් කලාවේ භාවිතය හා සිය අභිමථාර්ථ සම්බන්ධයෙන් කලා සංස්කෘතික ක්ෂේත්රයේ ආරාධිතයන් කිහිප දෙනෙක් අදහස් ප්රකාශ කෙරෙන මෙම සංවාදයේ සම්පත්දායකයන් ලෙස සුජිත් රත්නායක, බුද්ධික දමයන්ත, කේ.කේ.සමන්කුමාර, ඉසුරු කුමාරසිංහ, විදර්ශන කන්නංගර, සුනිල් විජේසිරිවර්ධන සහ මහේෂ් කුමාර සහභාගිවනු ඇත.
එම විකාශය පෙ.ව. 9.00 සිට www.youtube.com/channel/UCRqHChgF9ZbZYRaUScvJ9NQ චැනලයෙන් නැරඹිය හැකි බව සංවිධායකයෝ පවසති.