தமிழ்
English
Contact
Friday 22nd November 2019    
ලංකාව දකුණු අප්‍රිකා පිළට කඩුලු 9කින් පරාජය වේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලංකාව දකුණු අප්‍රිකා පිළට කඩුලු 9කින් පරාජය වේ!



ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ (28 ) එංගලන්තයේ චෙස්ටර් ලී ස්ට්‍රීට් හුිරදී පැවැති ලෝක කුසලාන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක පරාජයකට මුහුණ දුන්නේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 203 කට දැවී ගිය අතර දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුල්ලක් පමණක් දැවී ලකුණු 206 ක් ලබාගත්තේය.