தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
ලංකාව සිව්වැනි කොවිඩ් රැල්ලට ළං වෙලා - විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලංකාව සිව්වැනි කොවිඩ් රැල්ලට ළං වෙලා – විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න



ශ්‍රී ලංකාව කොවිඩ් සිව්වැනි රැල්ලේ ආරම්භයට කෙමෙන් ළඟා වෙමින් තිබෙන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පවසයි.

ඩෙල්ටා ප්‍රභේදය රටට ඇතුළු වී තිබෙන නිසාවෙන්, එය රටේ ජනතාවගෙන් වෛසරය ආසාදනය වන සියයට පනහකට ආසාදනය වීමට ඉඩකඩ ඇති බවත් ඇය ප්‍රකාශ කර ඇත.

කොළඹ දී ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඇය මේ බව පවසා ඇත.

විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එන්නත්කරණ මඟින් අප ඉස්සර රට තිබ්බ ආකාරයට ගෙනියන්න පුළුවන් කියන කාරණය මිථ්‍යාවක් බවයි.