Posted on 06.07.2020 by Chandana Sirimalwatte in ක්රීඩා පුවත් with 0 Comments
කොවිඩ් වසංගතය හේතුවෙන් අත්හිටුවනු ලැබූ ජාතික ක්රිකට් කණ්ඩායමේ පුහුණුවීම් ජූනි 2වැනිදා ආරම්භ කළ බව ක්රිකට් ආයතන තොරතුරු වාර්තා කරයි.
ලංකා කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු මිකී ආතර් ඇතුළු පුහුණුකරුවන් සිව්දෙනෙකුගේ අධීක්ෂණය දින 12ක පළමු නේවාසික පුහුණු වැඩසටහන වෙනුවෙන් ක්රීඩකයෝ 13 දෙනෙක් එක්ව සිටිති.
නිරෝධායන නීති රෙගුලාසි වලට අනුව ක්රිකට් කණ්ඩායම කොළඹ CCC ක්රීඩාංගණයේදී සිය පුහුණුවීම් ආරම්භ කරණ ලදී. මෙම පුහුණුවට වේගපන්දු යවන්නන් 6ක් සහ දඟ පන්දු යවන්නන් 3දෙනෙක් එක්ව සිටින සිටිති.