தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
ලක්ෂ්මන් IMF යද්දි කබ්රාල් මහබැංකුවට! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලක්ෂ්මන් IMF යද්දි කබ්රාල් මහබැංකුවට!



මහබැංකුවේ වත්මන් අධිපති ඩබ්.ඩී.ලක්ෂ්මන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තනතුරකට පත්වීම නිසා පුරප්පාඩුවන මහ බ‍ැංකු අධිපති ධුරය අජිත් නිවාඩ් කබ්රාල් වෙත පිරිනැමෙන බවට පුවත් වාර්තා පළ වෙමින් ති‌බේ.

මේ සම්බන්ධව Daily Mirror වෙබ් අඩවිය විසින් කළ විමසීමකදී කබ්රරාල් ඇමතිවරයා ඒ පුවත පිළිගැනීමෙන් හෝ ප්‍රතික්ෂේප කිරීමෙන් වැළකී සිටි බවද වාර්තා වේ.

මූලාශ්‍රය Daily Mirror