தமிழ்
English
Contact
Thursday 5th December 2019    
ලක්ෂාන් මධුරංග - 'කොළඹ කියන්නෙ බොරැල්ලට' | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලක්ෂාන් මධුරංග – ‘කොළඹ කියන්නෙ බොරැල්ලට’



ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න සිය නවතම කාව්‍ය සංග්‍රහය ලෙස ‘කොළඹ කියන්නෙ බොරැල්ලට’ කාව්‍ය සංග්‍රහය සැප්තැම්බර් 19 වැනිදා සවස 3.00ට කොළඹ 7, මහවැලි කේන්ද්‍රයේදී ජනගත කරයි.