தமிழ்
English
Contact
Tuesday 29th November 2022    
ලබන සතියේ සිට සියලු ශ්‍රේණි සඳහා පාසල් විවෘත කිරීමට සැරසෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලබන සතියේ සිට සියලු ශ්‍රේණි සඳහා පාසල් විවෘත කිරීමට සැරසෙයි



ලබන සතියේ සිට සියලු පාසල් සිසුන් පාසල් වෙත කැඳවන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසා තිබේ. අද පාර්ලිමේන්තුව අමතමින් ඇමතිවරයා මේ බව සඳහන් කර ඇත.

ඔක්තෝබර් මාසයේදී පළමුව සිසුන් 200 ට අඩු පාසල්වල ප්‍රාථමික පංති ආරම්භ කළ අතර ඉන්පසුව සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පංති ආරම්භ කෙරිණි.