தமிழ்
English
Contact
Tuesday 25th February 2020    
ලේක්හවුස් නව පාලනය 'රැස' පළ කිරීම අවසන් කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලේක්හවුස් නව පාලනය ‘රැස’ පළ කිරීම අවසන් කරයි



පුවත්පත් ‌වෙළඳපොළට හඳුන්වා දුන් නව මාදිලියේ පුවත්පතක් ‌ලෙස ලේක්හවුස් ආයතනය විසින් පසුගිය වස‌ර ආරම්භයේ සිට ‌‌ප්‍රකාශයට පත් කළ ‘රැස’ පුවත්පත පළ කිරීම ‌ඒහි නව පාලනය විසින් අවසන්කර ඇත.

පුවත්පතක් ‌‌ලෙස ආරම්භක අවස්ථාව තුළ තරුණ මාධ්‍ය‌ ‌‌‌ෙව්් දීන් ඒම පුවත්පත කිසියම් නව පුවත්පත් ආකෘතියකට පැවතියද පසුව ඒය ගුණාත්මක වශයෙන් දුර්වල තත්වයකට ඇද දමමින් පාලන අධිකාරිය ගත් තීරණ මත
තරුණ මාධ්‍‌ෙව්්දීන් ඒම පුවත්පත අත්හහැර ‌වෙනත් ආයතන ‌කරා ‌ගොස් තිබිණි.