தமிழ்
English
Contact
Saturday 4th July 2020    
ලේඛක උම්බර්ටෝ ඉකෝ අභාවයට පත් වේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලේඛක උම්බර්ටෝ ඉකෝ අභාවයට පත් වේ!



ඉතාලියානු ලේඛකයකු හා චින්තකයකු ලෙස ප්‍රකට උම්බර්ටෝ ඉකෝ, පිළිකා රෝගයෙන් ත්පළව අභාවයට පත්වූ බව වාර්තා විය.
මියයන විට 84 වැනි වියේ සිටි උම්බර්ටෝ 1932 උතුරු ඉතාලියේ අලිසන්ද්‍රෝ නගරයේ උපත ලැබීය. ඔහු විසින් රචනා කළ Name of the Rose කෘතිය මෙන්ම Foucault’s Pendulum අවදානයට ලක් වූ කෘතින්ය. ළමා සාහිත්‍ය කෘති මෙන්ම විචාර කෘති ලියූ උම්බර්ටෝ සැන් මරිනෝ විශ්වවිද්‍යාලයේ දීර්ඝ කාලයක් සේවය කල අතර අවසාන කාලයේ ඉතාලියේ බොලෙඤ්ඥා විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්යවරයකු ලෙස පුද ලැබීය.