தமிழ்
English
Contact
Wednesday 20th October 2021    
ලොක්ඩවුන් කාලය ඔක්.01 තෙක් දීර්ඝ කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලොක්ඩවුන් කාලය ඔක්.01 තෙක් දීර්ඝ කරයි



වසංගතයේ ව්‍යාප්තිය හා විශේෂඥ උපදෙස් සැලකිල්ලට ගනිමින් ඔක්තෝබර් 01 වනදා නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දී මෙම තීරණය ගත් බවට ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර ඇත. මින් පෙර සැප්තැම්බර් 21 දින පෙරවරු 4.00ට නිරෝධායන ඇඳිරි නීථිය ඉවත්වන බවට කළ තීරණය ඒ අනුව අවලංගු වේ.