தமிழ்
English
Contact
Wednesday 20th October 2021    
ලොහාන්ගෙ වික්‍රම ගැන විමර්ශනයට හිටපු විනිසුරුවරියක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලොහාන්ගෙ වික්‍රම ගැන විමර්ශනයට හිටපු විනිසුරුවරියක්!



ලොහාන් රත්වත්තේ විසින් බන්ධනාගාරවල ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු බවට එල්ල වූ චෝදනා සම්බන්ධ විමර්ශනයට හිටපු විනිසුරුවරියක වන කුසලා සරෝජනී වීරවර්ධන පත්කර ඇත.

වැලිකඩ බන්ධනාගාරයට බලහත්කාරයෙන් පැමිණ පෝරකය නැරඹීමට පිරිසක් රැගෙන යාම මෙන්ම අනුරාධපුර බන්ධනාගාරයේ තමිල් රැඳවියන්ට ගිනි අවි පෙන්වා මරණ තර්ජන කිරීම සම්බන්ධයෙන් පළ වූ පුවත්ර්තා මගින් චෝදනා නැගුණේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමති ලෙස කටයුතු කර ඉල්ලා අස්වූ ලොහාන් රත්වත්තේ වෙතය.