தமிழ்
English
Contact
Friday 14th August 2020    
ලෝකයේ අඩුමිල මත තෙල් මිල අඩුකරන්න බැරි ගෝඨාභය, දුප්පත්කම ගැන පරණ තැටි වයයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලෝකයේ අඩුමිල මත තෙල් මිල අඩුකරන්න බැරි ගෝඨාභය, දුප්පත්කම ගැන පරණ තැටි වයයි!



දහසක් පොරොන්දු දී ජනාධිපතිධුරයට පත්ව මාස 7ක් ඉකුත්ව ඇතත් අඩු ආදායම් සහිත ජනතාව වෙනුවෙන් අවම දෙයවත් කරන්නට අසමත් වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මහමැතිවරණයේදී පාර්ලිමේන්තුවේ 2/3 බලයක් ලබාදුන්නහොත් දුප්පත්කම නැතිකරන බව පවසා ඇත.
අද(1) මහියංගනය මහවැලි ක්‍රීඩාංගණයේ පැවති පොදුජන එක්සත් පෙරමුණණේ මැතිවරණ ප්‍රචාරක රැලියකට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ බව ප්‍රකාශ කළේය.
ඒහෙත් සාමාන්‍ය ජනයා පවසන්නේ ලෝක බැකංුවේ මිල අඩුවන විට ඉන්ධන මිල අඩුකරන්නට හෝ සහල් මාෆියාව පරාජය කර සාධාරණ මිලට සහල් දෙන්නට පියවර නොගත් ජනාධිපතිවරයා දිළිදුකම ගැන වාදනය කරන්නේ වසර 70ක් පරණ තැටි බවය.