Posted on 10.21.2019 by Chandana Sirimalwatte in කලා with 0 Comments
නව ප්රජාතන්ත්රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂයේ ලේකම් එස්. කේ. සෙන්තිවේල් විසින් රචිත ‘වට්ටුක්කෝට්ටෛ සිට මුලතිව් දක්වා’ කෘතියේ සිංහල පරිවර්තනය එළිදැක්වීම ඔක්තොබර් 30වනදා සවස 3.30ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
යාපනය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සාමිනාදන් විමල් විසින් සිංහල භාෂාවට පරිවර්තනය කර ඇති මෙම කෘතිය එළිදැක්වීමේ උත්සවයේ මුලසුන එස්. සිවසේකරන් විසින් දරනු ඇත. වී මහේන්ද්‍රන් , ලක්මාලි හේමචන්ද්‍ර, පුබුදු ජයගොඩ, මහේෂ් හපුගොඩ දෙසුම් පැවැත්වීමට නියමිතයි.
කෘතියේ මිල රු 600/= කි.