தமிழ்
English
Contact
Friday 16th April 2021    
වතු කම්කරු වැටුප් වැඩිකිරීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වතු කම්කරු වැටුප් වැඩිකිරීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරයි



වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු.1000 බවට පත් කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

මෙම ගැසට් පත්‍රය පඩි පාලක සභා ආඥා පනතේ විධි විධානයන්ට අනුව කම්කරු අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති අතර එය මෙමස 05 දා සිට බලාත්මක වේ.

එම ගැසට් පත්‍රයේ සඳහන් වන ආකාරයට අවම දෛනික වැටුප රු 900ක් ලෙසත් අයවැය සහන දීමනාව රු 100ක් ලෙසත් නම් කර තිබේ.