தமிழ்
English
Contact
Friday 14th May 2021    
වරාය නගර පනතට එරෙහිව එ.ජා.ප. ශ්‍රේෂ්ඨාධිකරණයට යයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වරාය නගර පනතට එරෙහිව එ.ජා.ප. ශ්‍රේෂ්ඨාධිකරණයට යයි!



‘කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත’ සම්බන්ධව ව්‍යවස්ථාමය ගැටලු තිබෙන බවට අභියෝග කරමින් එක්සත් ජාතික පක්ෂය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත්කර තිබේ.

එ.ජා.ප. සභාපති වජිර අබේවර්ධන සහ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර විසින් මෙම පෙත්සමින් ඉල්ලා ඇත්තේ එම පනත් කෙටුම්පත සම්බන්ධ ජනමත විචාරණයක් අවශ්‍ය බවයි.