தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
වරාය නගර පනතට කතානායක අත්සන් තබයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වරාය නගර පනතට කතානායක අත්සන් තබයි



කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධනඊයේ (27) පෙරවරුවේ අත්සන් තබා තිබේ.

අද පෙරවරු 11.20 ට කථානායකවරයා සිය සහතිකය සටහන් කිරීම සිදු කළ බව කථානායක කාර්යාලය නිවේදනය කර සිටියි.

මේ අනුව කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ පනත ඊයේ දින සිට බලාත්මක වනු ඇත.