தமிழ்
English
Contact
Saturday 19th June 2021    
වරාය නගර පනතේ ව්‍යවස්ථා විරෝධී වගන්ති ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වරාය නගර පනතේ ව්‍යවස්ථා විරෝධී වගන්ති ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට!



(TopNews) කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පත ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනි බවට නිගමනය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තුවට ඒ පිළිබඳ සිය මතය දැනුම් දී ඇත.

පාර්ශ්ව ගණනාවක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බලමින් මෙම පනත් ගෙටුම්පතේ ඇැම් වගන්ති සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ 2/3 බහුතරයක් හා ජනමත විචාරණයකින් අනුමතවීම අවශ්‍ය බව ඒම තීරණයේ සඳහන්ව ඇත.
ඒ අනුව, වරාය නගර පනත දුන්සම්බන්ධව කරුනු සළකා බලමින් ශේෂ්ඨාධිකරණය තීන්දුවේ ජනමත විචාරණයකින් සම්මත කළයුතු වගන්ති ලෙස ඇත්තේ පහත පහත වගන්ති වේ.
3(4)/ 6(1)(ද) / 68(1)(ඊ) / 68(3)(අ)
52(3) / 52(5) / 71(2)(ජ)
53(3)(ආ) / 53(2)(ආ)

එසේම පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු වගන්ති ලෙස දක්වා ඇත්තේ පහත වගන්ති වේ.
30(6)/ 30(3) දෙවන අතුරු විධානය / 55(2)/ 58(1)
3(5)/ 3(7)/ 6(1)(ආ)/ 30(3), 71(1)/ 74 අර්ථනිරූපණය
30(1) / 33(1) / 40(2)/ 71(2)(ඕ)
60(ඇ)/ 60(ඊ)
37

කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් මෙම තීරණය අද(18) පාර්ලිමේන්තුවට දන්වා ඇත. හෙට සහ අනිද්දා මේ සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට නියමිතය.