தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
වරාය නගර පනත වැඩි ඡන්ද 89න් සම්මතයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වරාය නගර පනත වැඩි ඡන්ද 89න් සම්මතයි



වරාය නගරය පනත් කෙටුම්පත අද (20) පාර්ලිමේන්තුවේදී දෙවන වර කියවීමේදී වැඩි ඡන්ද 89කින් සම්මත වී තිබේ.

පනතට පක්ෂව ආණ්ඩු පක්ෂයේ ඡන්ද 148ක් ද විපක්ෂව ඡන්ද 59ක් හිමි වී ඇත.

මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණ වලට ලබා දුන් තිරණයට අනූකූලව පනත සංශොධනය කරන අතර තෙවන වර කියවීමේදි අදාළ සංශෝධන ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.