தமிழ்
English
Contact
Wednesday 17th August 2022    
වසන්තා හඳපාන්ගොඩ ඇතුළු 6ක් අත්අඩංගුවට! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වසන්තා හඳපාන්ගොඩ ඇතුළු 6ක් අත්අඩංගුවට!



මැයි 09 වැනිදා අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමෝදර දී එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් පොදුජන ගුරු සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ ඇතුළු 6 දෙනෙකු අද(1) දින අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා අතර මොරටුව නගරාධිපතිවරයාගේ පුතා, එම නගර සභා සේවකයන් තිදෙනෙකු, කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු සිටින බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් පිරිස ගෙන් සිද්ධියට අදාළ ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.