தமிழ்
English
Contact
Thursday 2nd April 2020    
ව්‍යසන තත්ත්වය හමුවේ ගැටලුවලට මුහුණ දෙන ජනතාවට සහය වෙන්න අන්තරෙන් 'සහෝදර පියාපත්' | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ව්‍යසන තත්ත්වය හමුවේ ගැටලුවලට මුහුණ දෙන ජනතාවට සහය වෙන්න අන්තරෙන් ‘සහෝදර පියාපත්’



කොරෝනා වෛරස හේතුවෙන් මතුව ඇති තත්ත්වය හමුවේ ආර්ථික අපහසුතා ඇති ජනතාවට සහයක් වීම සඳහා ආහාර සලාක එකතු කිරීමේ වැඩසටහනක් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ‘සහෝදර පියාපත්’ නමින් අරඹා තිබේ. ඒ වැඩසටහන සඳහා හාල්,පරිප්පු,සීනි,තේ කොල,පොල් වැනි වියලි ආහාර ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියි.

ඒ සඳහා සම්බන්ධ විය හැකි දුරකථන අංක පහත දැක්වේ.

මාතර – ඉන්දික (රුහුණ ම.ශි.ස ලේකම්) 0711247842

ගාල්ල – වෙරංග (රුහුණ ම.ශි.ස සභාපති) 0778038658
ලක්ෂාන් (පේරාදෙණිය ම.ශි.ස සභාපති) 0717488653

රත්නපුර – හර්ෂ (විවෘත විශ්වවිද්‍යාලයීය ම.ශි.ස සභාපති) 0718906471

බදුල්ල – පියනන්ද හිමි (ජපුර භික්ෂු සංගමයේ සභාපති) 0755973379

මහනුවර – කසුන් (වයඹ ම.ශි.ස සභාපති) 0711497956

කෑගල්ල – කෝසල (කැලණිය ම.ශි.ස උපසභාපති) 0710199526

ගම්පහ – ඉරෝෂ් (රජරට ම.ශි.ස සභාපති) 0719746911

අම්පාර – නුවන් (ජපුර ම.ශි.ස සභාපති) 0710310720