தமிழ்
English
Contact
Tuesday 25th January 2022    
වාහන ආනයනය සීමාව තවත් මාස කිහිපයක් දක්වා දීර්ඝ කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වාහන ආනයනය සීමාව තවත් මාස කිහිපයක් දක්වා දීර්ඝ කරයි



වාහන ආනයනයට තව මාස හයක් හතක් යනතුරු අවසර නොලැබෙන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල පවසා තිබේ.

ඊට මේ මොහොතේදී ප්‍රමුඛත්වය දැක්විය යුතු යැයි තමා නොසිතන බවද ඔහු සඳහන් කර තිබේ.

කොවිඩ් වසංගතය තත්වය සමඟ මතු වූ ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වාහන ආනයනය පසුගිය මාර්තු මාසයේ සිට නතර කෙරිණ.