தமிழ்
English
Contact
Friday 6th December 2019    
වැරදුණ තැන් ගැන හොයන විශ්ලේෂණයකට එ.ජා.ප. සූදානම් ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වැරදුණ තැන් ගැන හොයන විශ්ලේෂණයකට එ.ජා.ප. සූදානම් !



එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන බලය ගිලිහී යාම නිශ්චිත ලෙස සටහන් වූ ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල පිළිබඳ පූර්ණ විශ්ලේෂණයක් එළඹෙන 25-26 දෙදින පුරා සිදු කරන බව එම පක්ෂය පවසයි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රධානත්වයෙන් මෙසේ ජනාධිපතිවරණ ප‍්‍රතිඵල විශ්ලේෂණය සිදුකරන බවඑක්සත් ජාතික පක්සයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් පවසයි.

ජනාධිපතිවරණ ප‍්‍රතිඵල එසේ විශ්ලේෂණය කිරීමෙන් පසු  සිංහල බෞද්ධ ඡන්ද පදනම දිනාගත හැකි  පක්ෂයේ   පූර්ණ ප‍්‍රතිව්‍යුහගත කිරීම කඩිනම්න් ආරම්භ කරන බවට මහලේකම්වරයා අපේක්ෂා පළ කළේය. ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි වුණු ආකාරය සම්බන්ධයෙන්  පූර්ණ විශ්ලේෂණයකර යථාර්ථයට මුහුණ දෙමින් සිංහල බෞද්ධ පදනම දිනාගත හැකි තරුණ  නායකත්වයක් ගැන ද අනාගතයේ දී එක්සත් ජාතික පක්ෂය අවධානය යොමු කිරිමට තීරණය කර ඇත.