Posted on 01.18.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අයි.ඕ.සී. සමාගම සතුව මේ අවස්ථාවේදී අමතර සංචිත නොමැති වීම නිසා විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබාදීම ඉන්දීය ඔයිල් සමාගම (අයි.ඕ.සී.) ප්රතික්ෂේප කර ඇති බව අද (18) පස්වරුවේ වාර්තා විය.