தமிழ்
English
Contact
Monday 26th October 2020    
විපක්ෂනායක රනිල් - කරුගෙන් ටිව්ටර් පණිවිඩයක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විපක්ෂනායක රනිල් – කරුගෙන් ටිව්ටර් පණිවිඩයක්!



එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ විපක්ෂනායකවරයා ලෙසින් පිළිගැනීමට සිදුවන බව කතානායක කරූ ජයසූරිය අද (27) ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රකාශයට පත්කර ඇත.

විපක්ෂනායක ලෙස රනිල් වික්‍රමසිංහ පිලිගන්නා බවද එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරවුල් පක්ෂය ඇතුළත සිට විසඳා ගත යුතු බව කතානායකවරයා එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.