தமிழ்
English
Contact
Wednesday 20th October 2021    
'විප්ලවයට පසු දවසක්' හොඳම කෙටිචිත්‍රපට අධ්‍යක්ෂණය සඳහා සම්මාන දිනයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

‘විප්ලවයට පසු දවසක්’ හොඳම කෙටිචිත්‍රපට අධ්‍යක්ෂණය සඳහා සම්මාන දිනයි!



ඉන්දියාවේ පැවැත්වෙන ආශා ජාත්‍යන්තර සිනමා උළෙලේදී ( Aasha International Film Festival) හොඳම කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණය සඳහා සම්මානය මලිඳු කාවිනද කුමාරසිංහගේ ‘විප්ලවයට පසු දවසක් ‘ (A Day After Revelution) කෙටි චිත්‍රපටයට හිමි විය.

මීට අමතරව තවත් කෙටි චිත්‍රපට උළෙල කිහිපයකදී මෙම චිත්‍රපටය අවධානයට ලක්ව ඇත.
‘විප්ලවයට පසු දවසක්’ දැනට නියෝජනය කරන සිනමා උළෙල මෙසේය.
Aasha International Film Festival (India) -Best Direction
7th Sakarya International Film Festival (Turkey) – Nominee
Lisbon Film Rendezvous (Portugal) – Semi Finalist
Open Vision Film Festival (Russian Federation) – Official Selection
Paradise Film Festival (Hungary)- Official Selection
Lift-off Global Sessions (United Kingdom) – Official Selection
Paus Premieres Film Festival – Official Selection