தமிழ்
English
Contact
Wednesday 19th September 2018    
විම්බෙල්ඩන් ටෙනිස් තරගාවලිය ඇරඹේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විම්බෙල්ඩන් ටෙනිස් තරගාවලිය ඇරඹේ



මෙවර විම්බෙල්ඩන් ටෙනිස් තරගාවලි මේ වන විට ආරම්භවී තිබේ. පසුගිය ජූලි මස 02 දින සිට ජූලි මස 15 දින දක්වා සති දෙකක් පුරා මෙම ටෙනිස් තරගාවලය පැවැත්වේ එය මෙවර පැවැත්වෙන්නේ 132වන වරටය. මෙම තරගය මුලින්ම ආරම්භකර ඇත්තේ 1877 වසරේය. මේ තරග සියල්ලම එංගලන්තයේ විම්බෙල්ඩන්හි තිබෙන ලෝවන් ටෙනිස් ක්‍රීඩාපිටියේදී පැවැත්වේ.

එංගලන්තයේ පැවැත්වෙන ප්‍රධානතම ටෙනිස් තරගාවලිය ලෙස සැලකෙන මෙම ටෙනිස් තරගාවලියේද ීපිරි නැමෙනෙ ත්‍යාග මුදල පවුම් මිලියන 34.කි. එම මුදල ලොව පුරා පැවැත්වෙන ප්‍රධාන ටෙනිස් තරගාවලි හතර අතරින් හතරවන ස්ථානය හිමිකර ගනී.

විවිධ කාණ්ඩයන් යටතේ තරග පැවැත්වෙන අතර මූළික තරග ලෙස කාන්තා කේවල, පිරිමි කේවල, හා කාන්තා යුගල, හා පිරිමි යුගල ලෙසත් පැවැත්වේ.මෙම තරගාවලිය අන්තර් ජාතික ටෙනිස් සම්මේලනයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබයි.
ගියවර මෙම ටෙනිස් තරගාවලියේ පිරිම අංශයේ ශූරතාවය දිනාගනු ලැබූයේ ස්විස්ටර්ලන්තයේ රෝජර් ෆෙඩරේ වන අතර කාන්තා අංශයේ හූරතාවය දිනා ගත්තේ ස්පාඤ්ඤයේ ගාර්බිනේ මුරුගූසාය.

ප්‍රකට රුසියානු ක්‍රීඩිකා මාරියා සරපෝවා සිය පළමු තරගයෙන්ම මෙවර විමිබෙල්ඩන් තරගයෙන් ඉවත්වීමට මේ වන විට සිදුවන තිබේ.




Related News