தமிழ்
English
Contact
Sunday 23rd February 2020    
විවිධ හිරිහැරවලට ලක්වූ විදෙස්ගත ශ්‍රමික කාන්තාවන් 21ක් ලංකාවට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විවිධ හිරිහැරවලට ලක්වූ විදෙස්ගත ශ්‍රමික කාන්තාවන් 21ක් ලංකාවට



කුවේට්හි රැකියා සඳහා ගොස් විවිධ හිරිහැරවලට ලක්වූ ශ්‍රමිකයින් 21 දෙනෙකු නැවත දිවයිනට පැමිණ තිබේ.

දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම ශ්‍රමිකයින් සේවා ගිවිසුම ඉක්මවීම, රැකියා ස්ථානයේ සිදුවූ විවිධ හිරිහැර , වැටුප් නොලැබීම, සේවා ගිවිසුම කඩවීම හා අසනීප තත්ත්වයන් හේතුවෙන් තානාපති කාර්යාලය වෙත පැමිණි පිරිසක් වේ.

මෙසේ පැමිණි පිරිස අතරින් සිවු දෙනෙකු අසනීප තත්ත්වයෙන් පෙළෙන අය බව වාර්තා වේ.