தமிழ்
English
Contact
Wednesday 30th September 2020    
වූහාන් සිට පැමිණ දියතලාව කඳවුරේ රඳවා සිටින සිසුන් සම්පූර්ණ සුවෙන් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වූහාන් සිට පැමිණ දියතලාව කඳවුරේ රඳවා සිටින සිසුන් සම්පූර්ණ සුවෙන්



චීනයේ වූහාන් නගරයේ සිට ලංකාවට පැමිණ දියතලාව හමුදා කඳවුරේ රඳවා සිටින සිසුන් ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ පවසා තිබේ.

හමුදා ප්‍රකාශකවරයා පවසා ඇත්තේ දිනකට තුන් වරක් සිසුන් තුළ ශරීර උෂ්ණත්වය ඉහල යාම ඇතුළුවන් වෙනත් රෝග ලක්ෂණ තිබේදැයි පරීක්ෂාකර බලන බවයි.

වූහාන් සිට පැමිණි පිරිස අතරට පවුල්වල සාමාජිකයන් ඇතුළුව 33දෙනෙකු ඇතුලත් වේ.