“වේදිකාවෙන් මහපොළොවට” අවසන් වටයට කෙටි නාට්‍ය 10ක් තෝරා ගනී
Posted on 03.04.2021 by Chandana Sirimalwatte in කලා with 0 Comments
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ‘සජීවී කලාවක් උදෙසා -වේදිකාවෙන් මහපොළොවට” කෙටි නාට්‍ය උළෙල සඳහා ඉදිරිපත් කළ කෙටි නාට්‍ය තරගාවලියේ දෙවන වටයේ විනිශ්චය කටයුතු අවසන් කර ඇත.
අවසන් වටය සදහා සුදුසුකම් ලැබූ විවෘත අංශයේ කෙටි නාට්‍ය නිර්මාණ පහත පරිදි වේ.
- “ස” (A Police Dog) – ශලිනි වන්නිනායක *
- අපරාධකාරයා – K.M. අමාෂා S. ධනපාල
- The AGREEMENT – හර්ෂණී විජේරත්න
- Change (Murder) – A.M හසින්ත මදුමාල් *
- බංකු දෙකක දෙන්නෙක් – නේරංජන් චන්ද්‍රාදිත්‍ය
- මං කැඩිච්ච සිංහල (කඩිදම්) – ජයනි කළුආරච්චි *
- 1st & ලාස්ට් අවෝඩ් – L.P. උදාර නිමේෂාන්
- මැරුණු එකෙක් – හසිත ලක්ෂාන් සෙනෙවිරත්න
- අනියං – චරිත් දිල්හාර ගුණසේකර
- Bad Trip – ධානු ශාර්විලක
මෙවර නාට්‍ය තේරීම සිදුකරනු ලැබුවේ ගයාන් ගණකධාර, චාමික හත්ලහවත්ත, ජෙහාන් ශ්‍රිකාන්ත, ජගත් මනුවර්ණ සහ විසිනි.