தமிழ்
English
Contact
Monday 22nd April 2019    
වෛද්‍ය සභාවට අභියාචනාධිකරණයෙන් නොතීසි යවයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වෛද්‍ය සභාවට අභියාචනාධිකරණයෙන් නොතීසි යවයි!



තමන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙස අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව ක්‍රියාත්මක නොකිරීමෙන් වෛද්‍ය සභාව අධිකරණයට අපහාස කර ඇති බවට සයිටම් ආයතනයේ ශිෂ්‍යාවක ගොනුකළ පෙත්සමකට අනුව වෛද්‍ය සභාව වෙත නොතීසි නිකුත්කර ඇත.

මෙම පෙත්සම විභාගයට ගැනීමට ඔක්තෝබර් 16 වැනිදා වෛද්‍ය සභාව වෙනුවෙන් කරුණු දක්වන ලෙස මෙම නොතීසි නිකුත්කර ඇත.