Posted on 10.11.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
තමන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙස අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව ක්‍රියාත්මක නොකිරීමෙන් වෛද්‍ය සභාව අධිකරණයට අපහාස කර ඇති බවට සයිටම් ආයතනයේ ශිෂ්‍යාවක ගොනුකළ පෙත්සමකට අනුව වෛද්‍ය සභාව වෙත නොතීසි නිකුත්කර ඇත.
මෙම පෙත්සම විභාගයට ගැනීමට ඔක්තෝබර් 16 වැනිදා වෛද්‍ය සභාව වෙනුවෙන් කරුණු දක්වන ලෙස මෙම නොතීසි නිකුත්කර ඇත.