தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
වෛද්‍ය සුදත් සමරවීර වසංගත රෝග විද්‍යා ඒකක අධ්‍යක්ෂක ධූරයෙන් ඉවත්කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වෛද්‍ය සුදත් සමරවීර වසංගත රෝග විද්‍යා ඒකක අධ්‍යක්ෂක ධූරයෙන් ඉවත්කරයි



වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීරට ස්ථාන මාරුවක් ලබාදී තිබේ.

මේ අනුව, වසංගත රෝග විද්‍යා ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පත්කර ඇත.

මේ අතර වෛද්‍ය සුදත් සමරවීර මහතා ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර ඇත.