தமிழ்
English
Contact
Saturday 19th June 2021    
වෛද්‍ය සුදත් සමරවීර වසංගත රෝග ප්‍රධානී ධූරයෙන් ඉවත්කිරීමේ සූදානමක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වෛද්‍ය සුදත් සමරවීර වසංගත රෝග ප්‍රධානී ධූරයෙන් ඉවත්කිරීමේ සූදානමක්



විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර වසංගත රෝග අංශ ප්‍රධානී ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි සතිඅන්ත පුවත්පතක් වාර්තා කර තිබේ.

ඒ අනුව ඔහුගේ ධුරය සඳහා වෙනත් ජේෂ්ඨ වසංගත රෝග විශේෂඥවරයෙකු පත්කිරීමට නියමිතව තිබේ.

කෙසේ වෙතත් මෙම ඉවත්කිරීම සිදුකරන්නේ ජනාධිපතිවරයාගේ බලපෑම් නිසා වාර්තා වේ.