தமிழ்
English
Contact
Friday 16th November 2018    
වොෂිංටන්හි පලස්තීන කොන්සල් කාර්යාලය වසාදමයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වොෂිංටන්හි පලස්තීන කොන්සල් කාර්යාලය වසාදමයි



වොෂිංටන්හි පලස්තීන කොංසල් කාර්යාලය වසා දැමීමට එ.ජනපදය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඊශ්‍රායලය විසින් පලස්තීන ජනයා ඉලක්ක කර එල්ල කරන ලද ප්‍රහාරයන් හා ටෙල් අවිව්හි පිහිට විදෙස් තානාපති කාර්යාල ජෙරුසලම වෙත ගෙනයාමට ඊශ්‍රාලය හා එ.ජනපදය තීරණය කිරීමෙන් පසුව විශේෂයෙන් ජෙරුසලම නගරය ආශ්‍රිතව උද්ඝෝෂණ උග්‍රවිය.

දෙපාර්ශ්වය අතර සාකච්ඡා මාර්ගයෙන් මෙම අර්බූදය විසිදා ගන්නා ලෙස එ. ජනපදය දැඩි ලෙස පලස්තීනයට බලපෑම් කරනු ලැබේ.

මෙම උද්ඝෝෂණික ක්‍රියා මාර්ගය හේතුවෙන් එ.ජනපදය විසින් පලස්තීන වෙත කරනු ලැබ ූඅධ්‍යාපන හා සෞඛ්‍ය සදහා කරනු ලැබූ මූළ්‍ය ආධාර කපා හැරීමටදට පසුගියදා තීරණය කරනු ලැබී්‍ය.

පලස්ථීනයට සහනාධාර මුදලක් ලෙස ලබා දුන් ඇ.ඩොලර් මිලියන 300 බව සදහන් මෙම මුදල් කපා හැරීම හේතුවෙන් පලස්තීන ජනයාගේ අධ්‍යාපනික හා සෞඛ්‍ය සේවා පවත්වා ගැනීමේදී මහත් දුෂ්කරතා ඇතිවෙන බවකි.
තත්වය එසේ වුවත් එ.ජනපදය බලධාරීන් එම මුදල් කපා හැරීම නගර කළේ නැත. ඉන්පසුව ට්‍රම්ප් පරිපාලනය විසින් වොෂින්ටන්හි පිහිටි පළස්තීන කොංසල් කාර්යාලයද වසා දැමීමටද තීරණය කර තිබේ.

මෙසේ සිය වොෂිංටන්හි කොන්සල් කාර්යාලය වසා දමන බව නිල වශයෙන් පලස්තීන විමුක්ති සංවිධානය වෙත දන්වා එවා ඇති බව බව එම සංවිධානයේ මහ ලෙක්ම් ලෙස කටයුතු කරන සහීබ් එරකට් මාධ්‍ය වෙත දන්වා ඇති වාර්තාවේ.




Related News