Posted on 10.24.2021 by Chandana Sirimalwatte in ක්රීඩා පුවත් with 0 Comments
විස්සයි 20 ලෝක කුසලානයේ බංග්ලාදේශයට එරෙහිව අද (24) පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් ලැබීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය.
ලකුණු 171ක් හඹා ගිය ශ්රී ලංකා කණ්ඩායම තවත් පන්දු 7ක් ඉතිරිව තිබිය දී සිය ඉලක්කය සපුරා ගැනීමට සමත් විය.
පන්දු 49ක දී වේගවත් ලකුණු 80ක් නොදැවී ලබාගත් චරිත් අසලංක සහ පන්දු 31කදී ලකුණු 53ක් ලබාගත් භානුක රාජපක්ෂ ශ්රී ලංකා කණ්ඩායම ජය මාවතට ගෙන ආහ.
බංග්ලාදේශය 171/4 (20)
ශ්රී ලංකාව 172/5 (18.5)
විස්සයි 20 ලෝක කුසලානයේ බංග්ලාදේශයට එරෙහිව අද (24) පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් ලැබීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය.
ලකුණු 171ක් හඹා ගිය ශ්රී ලංකා කණ්ඩායම තවත් පන්දු 7ක් ඉතිරිව තිබිය දී සිය ඉලක්කය සපුරා ගැනීමට සමත්විය.
පන්දු 49ක දී වේගවත් ලකුණු 80ක් නොදැවී ලබාගත් චරිත් අසලංක සහ පන්දු 31කදී ලකුණු 53ක් ලබාගත් භානුක රාජපක්ෂ ශ්රී ලංකා කණ්ඩායම ජය මාවතට ගෙන ආහ.
බංග්ලාදේශය 171/4 (20)
ශ්රී ලංකාව 172/5 (18.5)