தமிழ்
English
Contact
Friday 14th May 2021    
ශ්‍රේෂඨාධිකරණ විනිසුරු ධූර සඳහා නීතිපතිගේ නිර්දේශ ජනාධිපති ඉවත දමයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ශ්‍රේෂඨාධිකරණ විනිසුරු ධූර සඳහා නීතිපතිගේ නිර්දේශ ජනාධිපති ඉවත දමයි



ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධූර සඳහා නීතිපතිවරයා විසින් නම් කර යවන ලද අටදෙනාගෙන් කිසිවෙකුටත් එම තනතුරු ලබා නොදීමට ජනාධිපතිවරයා තීන්දු කර තිබේ. මේ හේතුවෙන් ප්‍රථම වතාවට නීතිපති දෙපාර්තමේන්තුවෙන් නම් කළ කිසිවෙකුටත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තනතුරක් නොලැබීම ඉතිහාස ගතවෙනු ඇතැයි වාර්තා වේ.

20වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව මෙතෙක් 10ක්ව පැවති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල 16දක්වා ඉහළ යන ලදී.