தமிழ்
English
Contact
Monday 26th October 2020    
ශාන්ත විජේසූරිය සහ බිරිඳ අනතුරට ලක් කළ බීමත් පුද්ගලයාට ඇප ලබා දෙයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ශාන්ත විජේසූරිය සහ බිරිඳ අනතුරට ලක් කළ බීමත් පුද්ගලයාට ඇප ලබා දෙයි!



මාධ්‍යවේදි ශාන්ත විජේසූරිය සහ බිරිඳ කැස්බෑව – බණ්ඩාරගම පාරේ මාකන්දන හන්දියේ නවතා ගෙන තිබු මෝටර් සයිකලයක සිටියදී අනතුරකට ලක්කර පළා යාමට තැත්කළ බීමත් පුද්ගලයකු ප්‍රදේශවාසින් විසින් පොලිසියට අල්ලා දී ඇත. වැල්ලවත්ත ප්‍රදේශයේ බැංකුවක සේවයකරන පුද්ගලයකුවන ඔහුට කිසියම් හේතුවක් නිසා ඇප ලබාගැනීමට හැකිව තිබේ.
මැයි 20 දින රාත්‍රී 8.30 ට පමණ සිදුව ඇති. මෙම අනතුරෙන් බරපතළ තුවාල ලබා මාධ්‍යවේදිිිියා සහ බිරිද කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇත. පසුව, ශාන්ත විජේසූරියගේ පාදයේ අස්ථියක් බිදීම නිසා ශල්‍යකර්මයකට භාජනය කර ඇත.