தமிழ்
English
Contact
Friday 14th August 2020    
ශානි අබේසේකර අත්අඩංගුවට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ශානි අබේසේකර අත්අඩංගුවට



වැඩතහනමට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අද (31) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ගිනිඅවි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයක සාක්ෂි සැඟවීමේ චෝදනාව මත බව වාර්තා වේ.