தமிழ்
English
Contact
Wednesday 30th September 2020    
ශානි අබේසේකර දේශපාලන පලිගැනීම් කොමිසමට කැඳවයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ශානි අබේසේකර දේශපාලන පලිගැනීම් කොමිසමට කැඳවයි!



දේශපාලන සංවේදිතාවක් සහිත අපරාධ කිහිපයක විමර්ශන නිලධාරියකු මෙන්ම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෝෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර, අද(22) ‘දේශපාලන පලිගැනීම් සම්බන්ධ විශේෂ ජනාධිපති කොමිසම’ හමුවට කැඳවා ඇත.
ඒම කොමිසමට කළ පැමිනිල්ලකට අනුව පොලිස් ජ්‍යෝෂ්ඨ පොලිස් අධිකාරිවරයා මේසේ කැඳවා තිබේ.