தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
ශිෂ්‍යත්ව විභාගයට සහ උසස් පෙළ විභාගයට දින නියම කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ශිෂ්‍යත්ව විභාගයට සහ උසස් පෙළ විභාගයට දින නියම කරයි



5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2021 ඔක්තෝම්බර් 03 වන දින පැවැත්වීමටත් අ.පො.ස උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් 04 සිට ඔක්තෝම්බර් 31 දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් කපිල පෙරේරා පවසයි.

තවමත් අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනය පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැත.