தமிழ்
English
Contact
Wednesday 20th October 2021    
සංචරණයට කොරෝනා එන්නත් කාඩ් අවශ්‍ය නෑ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සංචරණයට කොරෝනා එන්නත් කාඩ් අවශ්‍ය නෑ!



පුද්ගලයන් විසින් එදිනෙදා ගමන් බිමන් යාමේදී මෙන්ම යම් ස්ථානයකට ඇතුළුවීමෙදී කොරෝනා එන්නත් ලබාගෙන ඇති බවට වන කාඩ්පත් පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

ඇතැම් පුවත්වල සඳහන් ආකාරයට කොරෝනා මර්දන එන්නත් ලබාගත් බව සටහන්කරන කාඩ්පත පරික්ෂා කිරීම සඳහා කිසිදු මාර්ගෝපදේශ්‍යක් මෙතෙක් නිකුත් කර නැති බව ඔහු නිශ්චිත කළේය.