தமிழ்
English
Contact
Friday 15th November 2019    
'සංසාරේ දඩයක්කාරයා' සිනමා සංවාදය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

‘සංසාරේ දඩයක්කාරයා’ සිනමා සංවාදය



ප්‍රසන්න ජයකොඩි විසින් සයිමන් නවගත්තේගමගේ සාහිත්‍ය කෘති ඇසුරෙන් නිර්මාණය කළ ‘සංසාරේ දඩයක්කාරයා’ චිත්‍රපටය පිළිබද සංවාදයක් ජූලි 24 වැනිදා සවස 3.00ට මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදී සංවිධානයකර ඇත.

විදර්ශන කන්නංගර, බූපති නලීන්, චින්තන ධර්මදාස සහ පුබුදු ජයගොඩ මෙම සංවාදයේදී අදහස් දක්වනු ඇත.