தமிழ்
English
Contact
Monday 17th June 2019    
සත්ව අහිංසා ක්‍රියාකාරිහු බාසෙලෝනාහි නිරුවත් විරෝධතාවක! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සත්ව අහිංසා ක්‍රියාකාරිහු බාසෙලෝනාහි නිරුවත් විරෝධතාවක!



සත්ව හිංසාව සහ සත්ව ශරීර කොටස් භාවිතයෙන් කරන වානිජ නිෂ්පාදන නවත්වන ලෙස ඉල්ලමින් ස්පාඤ්ඥයේ සත්ව හිංසනයට එරෙහි සංවිධාන ක්‍රියාකාරින් පිරිසක් නිරුවත් විරෝධයක යෙදුණහ.

ඔවුහු අද(17) පෙරවරු 11.00ට පමණ බාසෙලෝනා නගර මධ්‍යයේ පිහිටි සුප්‍රකට ‘කැටලෝනියා මන්දිරය ඉදිරිපසට පැමිණ සිය ඇදුම් ඉවත්කර ලේ හා සමාන තීන්ත ඇගේ තවරාගෙන හමගැසූ සතුන් නිරූපණය කරමින් බිම වැතිරුණහ. සුපිරි සාප්පුවල අලෙවියට තබන නියම සත්ව ද්‍රව්‍යයනේ නිමැවූ ලොම් හා සම් භාණ්ඩ අධික මිලකට අලෙවි වන අතර මේ මිනිස් පරිභෝජන අරමුණු නිසාම සතුන් දහස් ගණනින් හිංසාවට ලක්වන බව සත්ව අහිංසා ක්‍රියාකාරිහු චෝදනා කරති.




Related News